12-02-2018 | 4:18 PM
ආගමික සංහිඳියාව පිළිබඳව අප නොයෙකුත් වර කතා කරමු. ජාතික සංහිඳියාවක් සඳහා ආගමික සංහිඳියාව ද අත්‍යවශ්‍ය සාධකයකි.
මෙම ආගමික සංහිඳියාවට කදිම නිදසුනක් සපයන ස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇත.
රුවන්වැලි සෑයට රිදී මතුවෙයි
ඒ, රිදී විහාර රජ මහා විහාරය යි. මෙය එසේ මෙසේ විහාරස්ථානයක් නොවේ. ජනප්රවාදයේ පවත...