30-12-2020 | 11:43 AM
COLOMBO (News 1st) : මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, වාර්තා වේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවයි.
ආසාදිත සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු ක...