COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා ඉදිරියේ ය....