19-02-2018 | 4:18 PM
COLOMBO (Newsfirst) - කැපවීම සහ පුහුණුවීම් තුළින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ඒමට හැකි වූ බවට ශ්රී ලංකා ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත.
ඔහු මේ බව ප්රකාශ කළේ, බංග්ලාදේශය සමග පැවැති පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය.
බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය තරග ...