13-01-2021 | 12:18 PM
COLOMBO (News 1st) : මෙරටින් නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පවසයි.
එහි අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, තම ආයතනයට පරීක්ෂා කිරීමට ලැබුණු සාම්පලයකින් එය තහවුරු වූ බවයි.
එහෙත්,...