30-09-2020 | 6:04 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයෙන් ගමන් කරන අතරවාරයේ විරෝධතාවක් පැවති ස්ථානයකට පැමිණ ගැටලුව විමසා තිබේ.
රාවතාවත්ත, රෝමානු කතෝලික විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මේ විරෝධතාව පැවැත්වූයේ මීට පෙර සිටි විදුහල්පතිවරයා නැවත පත් කරන ...