31-01-2019 | 7:59 PM
COLOMBO (News 1st) - අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් පළ කළේ ය.
විමල් වීරවංශ - පා.ම.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
"ජනාධිපති යවනවා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන්ගේ නම්. කරු ජයසූරිය මහත්තයා, අගමැතිතුමා ඇතුළු ගෝල බාලයෝ ඉන්න ව්...