17-08-2021 | 6:02 PM
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ, සැකකරුවන් අද(17) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වසන්ත මුදිලිග...