06-05-2018 | 9:48 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත් විය.
ඒ, පක්ෂ මූලස්ථානයේදී යි .
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන...