30-05-2018 | 7:42 AM
COLOMBO (News 1st) - දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීමට නොහැකි වී තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඊයේ රාත්රී තැපැල් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීම සඳහා තාක්ෂණික සේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ගයෙන් බාධා එ...