05-02-2018 | 7:22 PM
විගණන පනත තිබුණානම් බැඳුම්කර අක්රමිකතා සොයන පරීක්ෂණවලට සම්බන්ධ වීමට, අවස්ථාව තිබූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි .
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී විගණකාධිපතිවරයා ප්රකාශ කළේ, පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ද ලැබී ඇති බව ය.
යහපාලන රජයේ ප්රබල මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු ද...