13-10-2019 | 7:19 AM
COLOMBO (News 1st) - වැලිමඩ නගරයේ ප්රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්රී 9.45 ට පමණ සිදු වූ අනතුරෙන් දරුවන් දෙදෙනෙකු සහ තරුණියක් මිය ගොස් ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු වැලිමඩ රෝහලට ඇතුළත්...