28-09-2019 | 7:07 AM
COLOMBO (News 1st) - දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක් ව ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව අද දිනයේත් ක්රියාත්මක වේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියැදුරන්, පාලකවරුන්, නියාමකරුවන් ඇතුළු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළ...