20-02-2019 | 2:59 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
එම කමිටුව පත් කර ඇත්තේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙනි.
ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර, ආශ...