19-11-2020 | 1:13 PM
News 1st - වර්තමානයේ, ශ්රී ලංකාව අනුගමනය කරන ආනයන සීමා කිරීම් තම රටවල් සමග කරන ක්ෂේත්ර ගණනාවක කටයුතු සඳහා අහිතකර ලෙස බලපා ඇතැයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි.
ශ්රී ලංකාවේ යුරෝපා සංගම් දූතමණ්ඩලය, කොළඹ පිහිට...