05-12-2020 | 5:49 PM
COLOMBO (News 1st) – රුසියාව සිය කොරෝනා එන්නත් වැඩසටහන ක්‍රියාවට නංවමින් අද මොස්කව් අගනුවරදී වෛරසය හේතුවෙන් දැඩි අවදානමට පත්ව සිටින පිරිස් වෙත එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කළ රුසියාවේදීම වැඩි දියුණු කළ Sputnik V එන්නත මෙලෙස ලබා දෙන බවය...