21-04-2020 | 10:02 AM
COLOMBO (News 1st) - රුපියල් 5000 දීමනාව ගෘහ මුලික ලැයිස්තුවල අනුපවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව පවුල් ඒකකයක් තුළ සිටින විශේෂයෙන් වෙන්කර හඳුනා ගත හැකි අනුපවුල්, රැකියා සඳහා විදේශගත වූ පුද්ගලයින් සිටින ආර්ථික අපහසුතා ඇත...