31-05-2021 | 5:44 PM
COLOMBO (News 1st): කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් 07 ක් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොමිසමේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට හිමිව තිබේ.
ඒ් අනුව, සෙසු සාමාජිකයින් මෙසේය.
01. මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා
02. ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රි...