14-09-2018 | 9:50 PM
COLOMBO (News 1st) - හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය.
මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට, නීතිපතිවරයා විසින් දු...