20-07-2020 | 3:59 PM
COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්රික්ක 5 කට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්රික්කවලට එලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
කොළඹ දිස්ත්රික්කය...