08-05-2021 | 7:33 AM
COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා (Lockdown) කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පැවසුවේ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කළ බවය.
ඒ අනුව,
? ගම්පහ දිස්ත්‍රික්කය
...