31-05-2020 | 9:17 AM
COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර ප්රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පානදුර, එළුවිල ප්රදේශයේදීය.
2018 වසරේ මැයි 24 වැනි දා දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්රීව...