16-11-2019 | 7:15 AM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂකවැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 60, 175 ක පිරිසක් රාජකාරියේ යොදවන බවයි.
මේ අතර ජනාධි...