26-04-2020 | 8:15 AM
COLOMBO (News 1st) – විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවයි.
විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු...