08-06-2018 | 6:02 PM
COLOMBO(News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ රූපවාහිනී පූරකවරයෙකු වූ අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් සිදු කෙරිණි.
ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදී ය.
හේම නලින් කරුණාරත්න මහතා මාලඹේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වුණේ, පසුගිය 5 වන දා ය...