20-03-2019 | 6:56 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම පිළිබඳව සකස් කරන ලද වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී සලකා බැලේ.
එම වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සාමාජික රාජ්...