23-08-2021 | 10:25 AM
COLOMBO( News 1st ) - සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට(24) හා අනිද්දා(25) විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .
ඒ, ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහායි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම කෘෂි නිෂ්පාදන ප්‍රදේශීය ලේකම්වරු හරහා ජනතාව වෙත බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්...