07-06-2019 | 4:00 PM
COLOMBO (News1st) : බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවෙල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුණ ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළව නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ...