15-06-2018 | 8:33 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු ප්රතික්ෂේප කර තිබේ.
ක්රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කි...