10-02-2021 | 4:02 PM
COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට අද පත්වීම් ලිපි ප්රදානය කර තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදීය.
දිසා විනිසුරුවරුන් වන එන්.කේ. ඩී. කේ. අයි නානායක්කාර මෙනවිය සහ ආර්. එල්. ගොඩවෙල, වී. රාමකමලන්, යූ. ආර්. වී. බී. රණතුංග, ඩී. ජී.එන් .ආර්. ප්‍රේම...