19-03-2022 | 5:14 PM
COLOMBO (News 1st) - ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය, අද (19) පෙරවරුවේ පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඊට අදාළ සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ, අඹගහපිටිය පාර්ශ්වයේ, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමින්වහන්සේ වෙත පිළිගන්වනු ලැබු...