21-04-2020 | 5:42 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව , උතුරුමැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පළාත්වලටත් අනුරාධපුර , ගාල්ල සහ ...