17-12-2018 | 11:09 AM
COLOMBO (News 1st) - නීති විරෝධි පොලිතින් නිෂ්පාදනය කළ නිෂ්පාදකයින්, අළෙවිකරුවන් සහ ඒවා භාවිතයට ගත් ආපනශාලා හිමිකරුවන් 366 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි විමර්ශන අධ්යක්ෂ එන්. එස්. ගමගේ මහතා සඳහන් කළේ, ඉන් 350 දෙනෙකු අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වන බවය.
16 දෙනෙකු ...