12-04-2018 | 9:09 PM
COLOMBO (Newsfirst) - ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණැගල, දම්බොක්ක, රක්ගල්ල ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියි.
ඔවුන් පවසන්නේ බොහෝ දෙනෙකුට මෙතෙක් වන්දි ලැබී නොමැති අතර ඇතැමුන්ට ලැබුණු වන්දි මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව ය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර...