24-05-2019 | 10:24 PM
COLOMBO (News 1st) - මතුගම, බදුරලිය ප්‍රදේශයේ පාසලකට අත්බෝම්බ තොගයක් ගෙනවිත් දැමීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම 32 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පවිත්‍ර මදුසංඛ නමැති අදාළ සැකකරු මේ වනවිට බදුරලිය පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
මතුගම, බදුරලිය, හැඩිගල්ල ...