14-06-2019 | 9:59 AM
COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, ඕමාන් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බව ය.
එහි සිට...