15-01-2021 | 11:01 AM
COLOMBO (News 1st) : කල්මුණේ - මඩකලපුව ප්රධාන මාර්ගයේ කළුවාංචිකුඩි, කළුදාවලි ප්රදේශයේදී යතුරු පැදියක් වේගය පාලනය කිරීමට නොහැකිව සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම යතුරු පැදියට පදිකයින් දෙදෙනෙකු යට වී ඇති අතර එය වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවය.
...