14-06-2020 | 7:23 AM
COLOMBO (News 1st) - දිස්ත්රික්ක 06 ක අද දිනයේත් ආදර්ශ මැතිවරණ පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.
ඒ අනුව යාපනය, අම්පාර, බදුල්ල, කළුතර, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල එම පෙරහුරු මැතිවරණ පැවැත්වෙනු ඇති.
ඊයේ දිනයේදී ගම්පහ, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර ය...