16-09-2019 | 1:50 PM
COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ සිදුව තිබේ.
ඒ, කොළඹ පිහිටි ආර්.සම්බන්ධන් මහතාගේ නිවසේ දී ය.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය නි...