14-07-2020 | 11:29 AM
COLOMBO (News 1st) - බේරුවල, මග්ගොන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී සහෝදරියන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, අද උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩගසා තිබූ බවය.
මග්ගොන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වෙරළට එම සිරුරු ගොඩගසා තිබුණි.
ප්රදේශවාසීන් පයාගල, පොලීසිය ...