30-10-2019 | 11:40 AM
COLOMBO ( News 1st ) - පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ක් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් සඳහන් කළේය.
ඒ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.
තද වැසි, තද සුළං සහ මුහුද රළු...