01-07-2018 | 2:38 PM
COLOMBO (News 1st) - කොකේන් මත්ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු දෝහා කටාර් සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි බව ය.
බ්‍රසීල ජාතිකයෙකු කොකේන් රැගෙන පැමිණෙන බවට පොලිස් ම...