23-11-2019 | 2:26 PM
COLOMBO ( News 1st ) - බලංගොඩ, අගලගම ප්රදේශයේදී බෙලිහුල්ඔයේ ගිලි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 5 ට පමණ ඔහු බෙලිහුල්ඔයේ දිය නෑමට ගොස් දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.
ඔහුගේ සිරුර අද දහවල් සොයා ගත් බව පොලීසිය ප්රකාශ කළේ ය.
මියගොස් ඇත්තේ අගලගම ප්රදේශයේම පදිංචි 33...