07-02-2021 | 2:11 PM
COLOMBO (News 1st) – බදුල්ල, මීගහකිවුල, කළුවර - කිරවනාව මාර්ගයේ කැකුලඔය හරහා පාලමක් ඉදිකිරීමේ වැඩකටයුතු අද නිව්ස්ෆස්ට් ගම්මැද්දෙන් ආරම්භ කළේ ය.
මේ සදහා අනුග්රහය දක්වන්නේ දිල්කුශී පුස්වැල්ල මහත්මිය ඇතුළු පවුලේ අයයි.
බදුල්ල, මීගහකිවුල, පිටමාරුව ග්රාම නිලධාරී වසමේ කළුවර - කිරවනාව මාර්ගයේ කැකුලඔය ...