24-03-2018 | 5:48 PM
COLOMBO (Newsfirst) - පොලීසිය අද අලුයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා දිවයින පුරා සිදු කළ වැටලීමකින් වරෙන්තුකරුවන් 1031 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2879 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, විවිධ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින් 800ක් ද අත්අඩංගුවට ගත් බව ය.
එම මෙහෙයුමේදී බීමතින් රිය ධාවන...