13-04-2018 | 9:23 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා ගත්තේ ය.
ඒ, අද පැවති අවසන් පූර්ව තරගයෙන් අනතුරුව ය.
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාලා යෙෆා...