05-11-2018 | 11:55 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
මේජර් අජිත් ප්‍රසන...