13-04-2019 | 4:06 PM
COLOMBO (News 1st) - භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන සහ සබන් වර්ග වෙළෙඳපොළට එක්ව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් කළ විශේෂ මෙහෙයුම්වලදී ඒ බව අනාවරණය වූ බව ය.
උත්සව සමය වෙනුවෙන් පසුගිය 20 වන දා සිට දිප...