07-02-2018 | 4:50 PM
COLOMBO (Newsfirst) : ඡන්ද බලය හිමි සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන සහ විභාග සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...