11-06-2020 | 7:37 AM
COLOMBO (News 1st) - 2020 ගෝලීය සාම දර්ශකය නිකුත් කර තිබේ.
මෙවරත් ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.
නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් එම දර්ශකයේ පළමු ස්ථාන 10 අතර පසුවේ.
එම දර්ශකයේ මෙවර ශ්රී ලංකාවට හිමි...